home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
සුසිල් ප්‍රේමජයන්තට රාජ්‍ය අමාත්‍ය ධුරයක්
by Staff writer
26-08-2020 | 4:43 PM
COLOMBO (News 1st): අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
දිවුරුම් දීම අද (26) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී සිදු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා මෙම අවස්ථාවට එක්ව සිටියහ.
වෙනත් ලිපි
කපිලට ඇප තැබීමට මුදල් ගෙන ඉදිරිපත්වූ 2ක් රිමාන්ඩ්
ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනපති ලේකම් හමුවෙයි
පොලීසියේ ඉහළ නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු..
රට පුරා පාසල්වල විදුහල්පති පුරප්පාඩු 4,000ක්...
ඩීසල් නැව් දෙකක් අද (06) සහ හෙට (07) දිවයිනට...
විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අද
විශේෂාංග
පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් අනතුරු ඇඟවීමක්
AIවලින් වැඩක් ගන්න Meta සමාගමෙන් දැවැන්ත ආයෝජනයක්
Artemis II ගගනගාමින් පෘථිවියට!
මිනිසුන් සඳ වෙත යනArtemis II මෙහෙයුම ඇරඹේ..
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් අනතුරු ඇඟවීමක්
AIවලින් වැඩක් ගන්න Meta සමාගමෙන් දැවැන්ත ආයෝජනයක්
Artemis II ගගනගාමින් පෘථිවියට!
මිනිසුන් සඳ වෙත යනArtemis II මෙහෙයුම ඇරඹේ..
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය