26-08-2020 | 10:56 AM
COLOMBO (News 1st) - නව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් 70 දෙනෙකු රජයේ නිල නිවාස ඉල්ලුම් කර ඇතැයි, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා සඳහන් කළේ, ඔවුන්ට ලබා දීම සඳහා අමාත්‍යාංශය සතුව ඇත්තේ නිල නිවාස 30 ක් පමණක් බවයි.
ඉල්ලුම්කරුවන්ගේ අවශ්‍යතාව, දුර ...