රංජන්ට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව අවසන්

රංජන්ට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගය අවසන්

by Staff writer 25-08-2020 | 2:24 PM

COLOMBO ( News 1st ) : අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රී රංජන් රාමනායකට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගය අවසන් කර තිබේ.