උප අගමැති ධුරයක් ගැන දැනට සාකච්ඡාවක් නැහැ

උප අගමැති ධුරයක් ගැන දැනට සාකච්ඡාවක් නැහැ - ජී.එල්.පීරිස්

by Staff writer 24-08-2020 | 11:52 AM

COLOMBO ( News 1st ) : උප අග්‍රාමාත්‍ය ධුරයක් ගැන දැනට ආණ්ඩුව තුළ සාකච්ඡාවක් වී නැතැයි අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ දැන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.