උප අගමැති ධුරයක් ගැන දැනට සාකච්ඡාවක් නැහැ – ජී.එල්.පීරිස්

උප අගමැති ධුරයක් ගැන දැනට සාකච්ඡාවක් නැහැ – ජී.එල්.පීරිස්

උප අගමැති ධුරයක් ගැන දැනට සාකච්ඡාවක් නැහැ – ජී.එල්.පීරිස්

කර්තෘ Staff writer

24 Aug, 2020 | 11:52 am

COLOMBO ( News 1st ) : උප අග්‍රාමාත්‍ය ධුරයක් ගැන දැනට ආණ්ඩුව තුළ සාකච්ඡාවක් වී නැතැයි අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ දැන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]