මෙරට 12 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි..

මෙරට 12 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි..

by Staff writer 23-08-2020 | 7:14 AM

ÇOLOMBO (News 1st) - කොරෝනා ආසාදනය වීමෙන් ඉන්දියාවේ සිට පැමිණි 47 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඇය IDH රෝහලේ දී මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.