by Staff writer 23-08-2020 | 1:55 PM
COLOMBO (News 1st) - මෙක්සිකෝවේ කොරෝනා මරණ සංඛ්‍යාව 60,000 ඉක්මවා තිබේ .
ඒ ගත වූ පැය 24 තුළත් කොරෝනා ආසාදිතයින් 644 දෙනෙකු මියයාමත් සමගිනි .
මේ වනවිට මෙක්සිකෝවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,56,216 කි .
ගත වූ පැය 24 තුළදී පමණක් සොයාගෙන ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 6,482 කි.
මේ අතර ලොව පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,33 59,690 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ලොව පුරා ඊයේ දිනයේදී පමණක් කොරෝනා ආසාදිතයින් දෙලක්ෂ පනස් දහස් හාරසිය දෙදෙනෙකු හඳුනාගෙන තිබේ .
වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 8,07,689කි.