by Staff writer 23-08-2020 | 4:16 PM
COLOMBO (News 1st) : දෙහිවල, ඕබන් ප්‍රදේශයේදී ගංජා මිශ්‍ර මාවා කිලෝග්‍රෑම් 06 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ දෙහිවල පොලිස්ථානයට ලද තොරතුරක් මත වැටලීම සිදු කළ බවයි.
සැකකරු 23 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.