ගල්කිස්ස මුහුදේ දිය නෑමට ගිය දෙදෙනෙක් අතුරුදන්..

ගල්කිස්ස මුහුදේ දිය නෑමට ගිය දෙදෙනෙක් අතුරුදන්..

by Staff writer 23-08-2020 | 7:40 PM

COLOMBO ( News 1st ) : ගල්කිස්ස මුහුදේ දිය නෑමට ගිය තරුණයින් පිරිසක් අතුරින් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ.

දියේ ගිලුණු 05දෙනෙකු බේරා ගත් බව පොලීසිය සඳහන් කළේ ය.