මෙරට 12 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි..

මෙරට 12 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි..

මෙරට 12 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි..

කර්තෘ Staff writer

23 Aug, 2020 | 7:14 am

ÇOLOMBO (News 1st) – කොරෝනා ආසාදනය වීමෙන් ඉන්දියාවේ සිට පැමිණි 47 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඇය IDH රෝහලේ දී මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]