23-08-2020 | 3:45 PM
COLOMBO ( News 1st ) : අක්කරෙයිපත්තුව, ඔලුවිල් ප්රදේශයේදී ගිනි අවි සමග සැකකරුවන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පොලීසිය සඳහන් කළේ, විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවි 02 , මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක්, පතරොම් 20 , සහ හිස් පතරොම් කොපු 32 ක් ඔවුන් සතුව තිබී සොය...