අලව්ව – කුරුණෑගල පාරේදී මෝටර් රථයක් ටිපර් රථයක ගැටීමෙන් 5දෙනෙකු මරුට

අලව්ව – කුරුණෑගල පාරේදී මෝටර් රථයක් ටිපර් රථයක ගැටීමෙන් 5දෙනෙකු මරුට

කර්තෘ Staff writer

22 Aug, 2020 | 8:10 am

COLOMBO (News 1st) – අලව්ව, කුරුණෑගල මාර්ගයේ ඉහලවලකුඹුර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, අලුයම 4.05 ට පමණ මෝටර් රථයක් ටිපර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ, පොතුහැර ප්‍රදේශයේ ව්‍යාපෘතියක සේවයේ නියුතු පුද්ගලයින් පිරිසකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]