22-08-2020 | 2:38 PM
COLOMBO (News 1st) - කොරෝනා අසාදිතයින් හඳුනා ගැනීම සඳහා මෙරට තුළ PCR පරීක්ෂණ 200,148 ක් සිදුකර ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය පැවසුවේ ඊයේ දිනය තුළ පමණක් PCR පරික්ෂණ 1,590 ක් සිදුකර ඇති බවයි.
ඒ අනුව අද උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර පුනරු...