රුපියල් ට්‍රිලියන 1.6 ක අතුරු සම්මත ගිණුමක් අද පාර්ලිමේන්තුවට

රුපියල් ට්‍රිලියන 1.6 ක අතුරු සම්මත ගිණුමක් අද පාර්ලිමේන්තුවට

රුපියල් ට්‍රිලියන 1.6 ක අතුරු සම්මත ගිණුමක් අද පාර්ලිමේන්තුවට

කර්තෘ Staff writer

21 Aug, 2020 | 6:58 am

COLOMBO (News 1st) – 9 වන පාර්ලිමේන්තුවේ දෙවන දිනය අදයි.

අද පාර්ලිමේන්තුවට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට නියමිතය.

සැප්තැම්බර් 01 වැනිදා සිට අයවැය ඉදිරිපත් කරන තෙක් රජයේ වියදම් පියවා ගැනීම සඳහා එම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරනු ලැබේ.

ඒ අනුව, රුපියල් ට්‍රිලියන 1.6 ක අතුරු සම්මත ගිණුමක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]