21-08-2020 | 6:18 PM
COLOMBO (News 1st) : 10,11. 12 සහ 13 ශ්‍රේණි සඳහා ලබන මස පළමු වැනිදා සිට පාසල් පැවැත්වෙන්නේ පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
කොවිඩ් වසංගතය හේතුවෙන් නිවාඩු ලබාදී යළි ආරම්භ කළ පාසල්වල ඉහත ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු පෙරවරු 7.30 ට සිට පස්වරු 3.30 දක්වා පැවැත්විණ.
ලබන ප...