by Staff writer 20-08-2020 | 4:16 PM
COLOMBO (News 1st) : මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතාට එරෙහි වරෙන්තුව ක්‍රියාත්මක කිරීමේදී කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක (HQI) කටයුතු කළ ආකාරය සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කළ ප්‍රකාශය ගැන විමර්ශනක් කරන්නැයි නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිට උපදෙස් දී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.