20-08-2020 | 3:51 PM
COLOMBO (News 1st) : 19 සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කර රටට අවශ්‍ය, ගැළපෙන නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කරමින් පවසයි.
09 වැනි පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ, රටේ සියලූම ජනතාවට ‘එක රටක් එක නීතියක්’ යන...