20ට කෙටුම්පතක් සකස් කරන්න කැබිනට් අනුමැතිය

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය

by Staff writer 19-08-2020 | 1:41 PM

COLOMBO (News 1st) -  19 වැනි සංශෝධනය අහෝසි කර, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.