20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය

කර්තෘ Staff writer

19 Aug, 2020 | 1:41 pm

COLOMBO (News 1st) –  19 වැනි සංශෝධනය අහෝසි කර, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]