by Staff writer 19-08-2020 | 3:45 PM
COLOMBO (News 1st) - තවත් උපාධිධාරීන් 10000 කට රැකියා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ අද පැවති කැබිනටි රැස්වීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උපාධිධාරීන් පිරිසක් හමුවෙමිනි.