19-08-2020 | 3:34 PM
COLOMBO (News 1st) - මීරිගම පොලීසිය කළ වැටලීමකින් රිවෝල්වර 3ක් සහ උණ්ඩ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීරිගම, නාල්ල ප්රදේශයේ ගරාජයක හිමිකරුවෙකි.
සැකකරු සන්තකයේ තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවි 2ක්, අත්විලංගු කුට්ටමක්, උණ්ඩ 64 ක්, යුද හමුදා, පොලිස් හා සිවිල් ආර...