අප්‍රේල් 21 ප්‍රහාරය: ශානි අබේසේකර ජනපති කොමිසමට

අප්‍රේල් 21 ප්‍රහාරය: ශානි අබේසේකර ජනපති කොමිසමට

by Staff writer 18-08-2020 | 12:27 PM

COLOMBO (News 1st) : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව මධ්‍යයේ අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ තිබේ.