දිවයින පුරා හදිසි විදුලිය ඇණ හිටීමක්

දිවයින පුරා හදිසි විදුලිය ඇණ හිටීමක්

by Staff writer 17-08-2020 | 12:59 PM

COLOMBO (News 1st) : දිවයින පුරා විදුලි සැපයුමට බාධා සිදුව ඇති බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ, කෙරවලපිටිය ග්‍රීඩ් උප පොළේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ය.   https://www.facebook.com/NewsfirstSL/videos/747187589413957/   https://www.facebook.com/NewsfirstSL/videos/305108440783291/     https://www.facebook.com/NewsfirstSL/videos/296169995141897/