සේනා දළඹුවා පස්සරින් මතුවෙයි..

සේනා දළඹුවා පස්සරින් මතුවෙයි..

by Staff writer 17-08-2020 | 8:07 AM

COLOMBO (News 1st) : සේනා දළඹුවා ව්‍යාප්ත වීම හේතුවෙන් බදුල්ල, පස්සර, මැටිගහතැන්න ගම්මානයේ බඩ ඉරිඟු වගාවට දැඩි බලපෑම් එල්ලවී තිබේ.

ගොවීන් පැවසුවේ එම ගම්මානය ආශ්‍රිත අක්කර 30 ක පමණ බඩ ඉරිඟු වගාව සේනා දළඹු උවදුර හේතුවෙන් විනාශ වී ගොස් ඇති බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/2334492533525713/