විදුලිය බිඳවැටීම පිළිබඳ සොයා බැලීමට කමිටුවක්

විදුලිය බිඳවැටීම පිළිබඳ සොයා බැලීමට කමිටුවක්

කර්තෘ Hashini De Mel

17 Aug, 2020 | 5:23 pm

COLOMBO (News 1st) – දිවයින පුරා විදුලිය බිඳවැටීම පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කරන බව විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

එම කමිටුව හෙට (18) පෙරවරු 8.30 ට රැස්වීමට නියමිත බව අමාත්‍යවරයා පැවසුවේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, එම කමිටු වාර්තාව සතියක් තුළ ලබා දීමට කටයුතු කරන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]