රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය අන්තර්ජාලයට

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය අන්තර්ජාලයට

by Staff writer 17-08-2020 | 7:30 AM

COLOMBO (News 1st) :  රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කෙරේ.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා පැවසුවේ තෝරා ගනු ලැබූ රැකියාලාභීන්ගේ පත්වීම් ලිපි එම අමාත්‍යාංශය විසින් ඉදිරියේදී ඔවුන් වෙත යොමු කරනු ඇති බවයි.

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය සඳහා පිවිසෙන්න ....