දිවයින පුරා හදිසි විදුලිය ඇණ හිටීමක්

දිවයින පුරා හදිසි විදුලිය ඇණ හිටීමක්

දිවයින පුරා හදිසි විදුලිය ඇණ හිටීමක්

කර්තෘ Staff writer

17 Aug, 2020 | 12:59 pm

COLOMBO (News 1st) : දිවයින පුරා විදුලි සැපයුමට බාධා සිදුව ඇති බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ, කෙරවලපිටිය ග්‍රීඩ් උප පොළේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ය.

 

⚡Update: When will the power return? ⚡දිවයින පුරා විදුලිය ඇනහිටීම යථා තත්ත්වයට පත්වීමට කොපමණ කාලයක් ගතවේවිද?

Posted by Newsfirst.lk on Monday, August 17, 2020

 

Power cut update: What is the reason for the blackout?#Powercut #SriLanka #Balckout #newsfirst

Posted by Newsfirst.lk on Monday, August 17, 2020

 

 

ISLANDWIDE POWERCUT: දිවයින පුරා විදුලි සැපයුමට බාධා

ISLANDWIDE POWERCUT: දිවයින පුරා විදුලි සැපයුමට බාධා

Posted by Newsfirst.lk on Monday, August 17, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]