17-08-2020 | 4:55 PM
COLOMBO (News 1st) - විදුලි සැපයුම ඇණහිටීම හේතුවෙන් කොළඹ, ප්රදේශ රැසක ජල සැපයුමට බාධා මතුව තිබේ.
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ, ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට විදුලිය යථා තත්ත්වයයට පත්වී පැය 3 - 5ත් අතර කාලයක් ගත විය හැකි බවය....