සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල හෙට ඇරඹේ

විශ්වවිද්‍යාල ඇරඹීමත් සමග කටයුතු කළ යුතු ආකාරය ගැන උපකුලපතිවරුන් දැනුවත් කෙරේ

by Staff writer 16-08-2020 | 7:43 AM

COLOMBO (News 1st) - විශ්වවිද්‍යාල ආරම්භයත් සමග කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු උපකුලපතිවරුන් දැනුවත් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ, සියලුම විශ්වවිද්‍යාල හෙට ආරම්භ කෙරෙන බවය. [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2020/08/1.mp3"][/audio] [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2020/08/2.mp3"][/audio]