ට්‍රම්ප්ගේ බාල සොහොයුරා අභාවප්‍රාප්ත වෙයි

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල සොහොයුරා අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 16-08-2020 | 7:52 PM

COLOMBO (News 1st) : අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල සොහොයුරා වන, රොබට් ට්‍රම්ප් අභාවප්‍රාප්ත විය.

ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, ඔහු තම සොහොයුරා පමණක් නොව හොඳම මිතුරා ද වූ බවයි. රොබට් ට්‍රම්ප්, ට්‍රම්ප් යුවළගේ දරුවන් පස් දෙනාගේ බාලයා විය.