ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 16-08-2020 | 6:46 AM

දේශීය පුවත්

1. එජාපයේ විශේෂ සාකච්ඡාවක්: එක්සත් ජාතික පක්ෂයේ විශේෂ හමුවක් ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විය. 2. මන්ත්‍රී ධුරයක් හිස් වීම මංගල සභා වාරයට බාධාවක් නොවේ – නි. මහ ලේකම්: මන්ත්‍රී ධුරයක් හිස්ව තිබුණ ද පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමට කිසිදු බාධාවක් නොමැති බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පවසයි. 3. අමරපුර මහා නිකායික සංඝ සභා කාර්යාලය සඟ සතු කෙරේ: ශ්‍රී ලංකා අමරපුර මහා නිකායික සංඝ සභා කාර්යාලය සඝ සතු කොට පූජා කිරීම ඊයේ වැල්ලවත්තේ දී සිදු කෙරිණ.

ක්‍රීඩා පුවත්

4. M.S දෝනි ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි: M.S දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කරයි.