.webp)
අපේ ජන බල පක්ෂයේ නැගෙනහිර ආසන සංවිධායකවරිය විදියට මම අද අනුරාධපුර පොලිස් ස්ථානයට ආවා. ඇවිල්ලා අපේ වේදනිගම ලේකම් හාමුදුරුවෝ වේදනිගම විමලතිස්ස හාමුදුරුවෝ මේ වනවිට අතුරුදහන් වෙලා තියනවා පක්ෂයේ වැඩවලින්. මේ වෙනකොට මම පොලීසියේ පැමිණිල්ලක් දැම්මා .මම මේ අපේ ලේකම් හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ මේ හැංගිලා ඉන්න එපා. එළියට එන්න ඇවිල්ලා මේ ප්‍රශ්නේ නිරාකරණයක් කරන්න අපි ලොකු විශ්වාසෙකින් ඔබ වහන්සේ ගැන කටයුතු කළේ . මේ වෙනකොට හාමුදුරුවෝ වොයිස්කට් දෙනවා වීඩියෝස් දෙනවා මේ වෙනකොට නමුත් ස්ථීර තැනක් නෑ. හාමුදුරුවන්ට තර්ජන තියනවා කියනවා මේ තර්ජනය කාගෙන්ද කියලා හාමුදුරුවෝ පැහැදිලි කරන්නේ නෑ. ඒකත් අපිට හරි ප්‍රශ්නයක්. කලින් මේ හාමුදුරුවෝ මේ අනුරාධපුරේ වැඩ හිටපු නිසා මට සැකයක් තියනවා අනුරාධපුරේ වැඩ ඉන්නවාද කියලා https://www.facebook.com/NewsfirstSL/videos/295399225021178/