COLOMBO (News 1st) : අද දිනයේ තවත් ආසාදිතයින් අටදෙනෙකු අද සුවය ලැබීමත් සමග පුර්ණ සුවය ලැබු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2666 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද 2888 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 211 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
