රත්නපුරදී ගිනි අවියක් හා අත් බෝම්බ 2 ක් සමග තරුණයෙකු අත්අඩංගුවට

රත්නපුරදී ගිනි අවියක් හා අත් බෝම්බ 2 ක් සමග තරුණයෙකු අත්අඩංගුවට

රත්නපුරදී ගිනි අවියක් හා අත් බෝම්බ 2 ක් සමග තරුණයෙකු අත්අඩංගුවට

කර්තෘ Staff writer

15 Aug, 2020 | 2:10 pm

COLOMBO (News 1st) : රත්නපුර, වැරණියගොඩ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් ගිනි අවියක් හා අත් බෝම්බ 2 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ සැකකරු සන්තකයේ තිබී බෝර 12 වර්ගයේ ගිනි අවියක්, එම වර්ගයේ සජීව පතුරම් 4 ක්, ජීව අත් බෝම්බ 2 ක් හා හිස්පතොරම් කොපු 13 ක් සිය භාරයට ගත් බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 23 හැවිරිදි කරංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]