එජාපයේ විශේෂ සාකච්ඡාවක්

එජාපයේ විශේෂ සාකච්ඡාවක්

එජාපයේ විශේෂ සාකච්ඡාවක්

කර්තෘ Staff writer

15 Aug, 2020 | 9:39 pm

COLOMBO (News 1st) : එක්සත් ජාතික පක්ෂයේ විශේෂ හමුවක් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණ.

මෙය පැවැත්වුණේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්, ප්‍රාදේශීය සංවිධායකවරු පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

විශේෂ හමුවෙන් පසු වජිර අබේවර්ධන මහතා පැවසුවේ, එහිදී තරග කළ අපේක්ෂකයන් කැඳවා ස්තුති කර ඔවුන් සමග දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වූ බවයි.

පරාජය යනු ජයග්‍රහණයේ මාවත බව ද ඔහු එහිදී පැවසී ය.

සිරිකොතේ අදත් විශේෂ සාකච්ඡාවක්..

සිරිකොතේ අදත් විශේෂ සාකච්ඡාවක්.. #lka #News1st #UNP #ULM

Posted by Newsfirst.lk on Saturday, August 15, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]