15-08-2020 | 3:53 PM
COLOMBO (News 1st) : කිරිදිවිට, දෙණියාය හිඟුරසේන සහ ඌරුබොක්ක බෙංගමුව ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීම්වලින් ගිනි අවි 3 ක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, ගෝනහේන විශේෂ කාර්යය බලකා කඳවුර ගම්පහ කිරිදිවිට ප්රදේශයේදී බොර 12 තුවක්කුවක් සහ ඒ සඳහා භාවිත ක...