සියලු විශ්වවිද්‍යාල සඳුදා සිට යළි ඇරඹේ

සියලු විශ්වවිද්‍යාල සඳුදා සිට යළි ඇරඹේ

by Staff writer 14-08-2020 | 3:17 PM

COLOMBO (News 1st) : සඳුදා සිට සියලු විශ්වවිද්‍යාල ආරම්භ කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කරයි.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මේ බව සඳහන් කළේ, අද පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ය.