රැකියාලාභී උපාධිධාරීන්ට දැනුම්දීමක්

රැකියාලාභී උපාධිධාරීන්ගේ ලැයිස්තුව ලබන සඳුදා අන්තර්ජාලයට

by Staff writer 14-08-2020 | 3:44 PM

COLOMBO (News 1st) : රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛන සඳුදා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පල කරන බවත්, පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනිදා ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු බවත් ජනාධිපති මාධ්‍ය අංශය නැවත සඳහන් කරයි.

මීට පෙර ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ රැකියාලාභී උපාධිධාරීන් සේවයට වාර්තා කිරීමේ දිනය සැප්තැම්බර් 01 වැනිදා බවත්, ඔවුන්ගේ නාම ලේඛනය ලබන ඉරිදා වෙබ් අඩවියේ පල කරන බවත් ය.