ශ්‍රීලනිපය යළි නැගිටවමු…. හිටපු ජනපතිනි චන්ද්‍රිකාගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රීලනිපය යළි නැගිටවමු…. හිටපු ජනපතිනි චන්ද්‍රිකාගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රීලනිපය යළි නැගිටවමු…. හිටපු ජනපතිනි චන්ද්‍රිකාගෙන් විශේෂ ප්‍රකාශයක්

කර්තෘ Staff writer

14 Aug, 2020 | 10:23 pm

COLOMBO (News 1st) : හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය අද මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් නිකුත් කළා ය.

ඇය එම ප්‍රකාශය සිදු කරමින් පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නව නායකත්වයක් සමගින් කටයුතු කිරීමට තමා සූදානම් බවයි.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකාගෙන් මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකාගෙන් මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් #lka #News1st #ULG

Posted by Newsfirst.lk on Friday, August 14, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]