බන්ධනාගාර නිලධාරීන් 21 දෙනෙකුට ස්ථාන මාරු

බන්ධනාගාර නිලධාරීන් 21 දෙනෙකුට ස්ථාන මාරු

බන්ධනාගාර නිලධාරීන් 21 දෙනෙකුට ස්ථාන මාරු

කර්තෘ Staff writer

14 Aug, 2020 | 5:04 pm

COLOMBO (News 1st) : බූස්ස, මීගමුව, වාරියපොළ සහ බෝගම්බර බන්ධනාගාරවල නිලධාරීන් 21 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, පසුගිය ජුනි 10 වැනිදා සිට මේ දක්වා නිලධාරීන් 15 දෙනෙකුගේ සේවය ද අත්හිටුවා ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]