නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 20 වැනිදා

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 20 වැනිදා නිවේදනය කෙරේ

by Staff writer 14-08-2020 | 5:30 PM

COLOMBO (News 1st) : ලබන 20 වැනිදා මංගල රැස්වීම් දින පස්වරු 3 .00 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.