නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 20 වැනිදා නිවේදනය කෙරේ

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 20 වැනිදා නිවේදනය කෙරේ

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 20 වැනිදා නිවේදනය කෙරේ

කර්තෘ Staff writer

14 Aug, 2020 | 5:30 pm

COLOMBO (News 1st) : ලබන 20 වැනිදා මංගල රැස්වීම් දින පස්වරු 3 .00 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]