14-08-2020 | 5:04 PM
COLOMBO (News 1st) : බූස්ස, මීගමුව, වාරියපොළ සහ බෝගම්බර බන්ධනාගාරවල නිලධාරීන් 21 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, පසුගිය ජුනි 10 වැනිදා සිට මේ දක්වා නිලධාරීන් 15 දෙනෙකුගේ සේවය ද අත්හිටුවා ඇති බවයි....