සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්..

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කෙරේ

by Staff writer 13-08-2020 | 3:12 PM

COLOMBO (News 1st) -සමගි ජන බලවේගයේ (SJB) ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කර තිබේ.

ඒ අනුව එම මන්ත්‍රීවරුන් මෙසේ⁣ය. ? හරීන් ප්‍රනාන්දු ? තිස්ස අත්තනායක ? රංජිත් මද්දුමබණ්ඩාර ? මයන්ත දිසානායක ? එරාන් වික්‍රමරත්න ? ඉමිතියාස් බාකීර් මාකර් ? ඩයනා ගමගේ https://www.facebook.com/NewsfirstSL/videos/343415083352782/