සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කෙරේ

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කෙරේ

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කෙරේ

කර්තෘ Staff writer

13 Aug, 2020 | 3:12 pm

COLOMBO (News 1st) –සමගි ජන බලවේගයේ (SJB) ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කර තිබේ.

ඒ අනුව එම මන්ත්‍රීවරුන් මෙසේ⁣ය.

📌 හරීන් ප්‍රනාන්දු
📌 තිස්ස අත්තනායක
📌 රංජිත් මද්දුමබණ්ඩාර
📌 මයන්ත දිසානායක
📌 එරාන් වික්‍රමරත්න
📌 ඉමිතියාස් බාකීර් මාකර්
📌 ඩයනා ගමගේ

ජාතික ලැයිස්තුවෙන් එන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු

🔺ජාතික ලැයිස්තුවෙන් එන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු#lka #News1st #ULG #SJB #Nationallistnomination

Posted by Newsfirst.lk on Thursday, August 13, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]