13-08-2020 | 9:03 PM
COLOMBO (News 1st) : අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන ගැන ප්රශ්නය තවමත් විසඳා ගැනීමට නොහැකිවී තිබේ.
අද එම පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ තරග කළ අපේක්ෂකයෙකු උපවාසයක් ආරම්භ කළේ, පූජ්‍ය ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන්ට මේ අසුන ලබාදිය යුතු බව පවසමිනි.
මේ අතර පක්ෂයේ ඉදිරිපෙළ ක්‍රියාකාරී සමාජ...