රනිල්ගේ නිවසේ හදිසි රැස්වීමක්..

රනිල්ගේ නිවසේ හදිසි රැස්වීමක්..

by Staff writer 12-08-2020 | 8:27 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු අද යළිත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

කොල්ලුපිටිය 5 වන පටුමගේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේදී මේ හමුව පැවැත්විණි. සාකච්ඡාවට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිසිවෙකුත් එහිදී ගත් තීරණ හෝ සාකච්ඡාකළ කරුණු අනාවරණය කළේ නැත. https://www.facebook.com/NewsfirstSL/videos/355161988815322/