රනිල්ගේ නිවසේ හදිසි රැස්වීමක්..

රනිල්ගේ නිවසේ හදිසි රැස්වීමක්..

රනිල්ගේ නිවසේ හදිසි රැස්වීමක්..

කර්තෘ Staff writer

12 Aug, 2020 | 8:27 pm

COLOMBO (News 1st) – එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු අද යළිත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

කොල්ලුපිටිය 5 වන පටුමගේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේදී මේ හමුව පැවැත්විණි.

සාකච්ඡාවට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිසිවෙකුත් එහිදී ගත් තීරණ හෝ සාකච්ඡාකළ කරුණු අනාවරණය කළේ නැත.

රනිල්ගේ නිවසේ හදිසි රැස්වීමක්..

රනිල්ගේ නිවසේ හදිසි රැස්වීමක්..#lak #News1st #HB4 #UNP #RanilWickremesinghe

Posted by Newsfirst.lk on Wednesday, August 12, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]