මාලක සිල්වා ඇප මත මුදාහැරේ

මාලක සිල්වා ඇප මත මුදාහැරේ

මාලක සිල්වා ඇප මත මුදාහැරේ

කර්තෘ Staff writer

12 Aug, 2020 | 1:43 pm

COLOMBO (News 1st) : අත්අඩංගුවට පත්, හිටපු මන්ත්‍රී මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඇප මත මුදාහැර තිබේ.

බලහත්කාරයෙන් මුදල් ලබා ගැනීමට තැත් කිරීම හා මරණ තර්ජන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු ඊයේ අත්අඩංගුවට ගැනිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]