පිංදෙණියේදී පතොරම් 44 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

පිංදෙණියේදී පතොරම් 44 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

පිංදෙණියේදී පතොරම් 44 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

කර්තෘ Staff writer

12 Aug, 2020 | 1:35 pm

COLOMBO (News 1st) : කෑගල්ල, පිංදෙණිය අටාල ප්‍රදේශයේදි ටී 56 ගිනි අවිවලට යොදන පතොරොම් 44 ක් හා පතරොම් ගැබ් 10 ක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම පතරොම් සොයා ගත් බවයි.

සැකකරු යුද හමුදාවේ සේවය කළ තැනැත්තෙකි.

38 හැවිරිදි සැකකරු අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]