12-08-2020 | 12:47 PM
COLOMBO (News 1st) : ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පත්කර තිබේ.
එම පක්ෂය සඳහන් කළේ, අමරසූරිය මහත්මියගේ නම අද මැතිවරණ කොමිසම වෙත යොමු කළ බවයි.
හරිනි අමරසූරිය මහත්මිය සමාජ මානව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලැබුවේ, එක්සත් රාජධානියේ එඩින්බර්ග් විශ...